කටට රසට Recipes - Katata Rasata Recipes icon

කටට රසට Recipes - Katata Rasata Recipes

★★★★★
★★★★★
(4.90/5)

5.3Free1 year ago

Download කටට රසට Recipes - Katata Rasata Recipes APK latest version Free for Android

Version 5.3
Update
Size 11.90 MB (12,478,668 bytes)
Developer Cyber Yakku
Category Apps, Lifestyle
Package Name com.katata.rasata.recipes
OS 4.2 and up

කටට රසට Recipes - Katata Rasata Recipes APPLICATION description

සිංහලෙන්ම කෑම හදන්න ඉගෙන ගන්න කටට රසට Recipes - Sinhala Recipes App
මෙම කටට රසට Recipes ඇප් එක මගින් ඔබට ගුණදායී විවිධ ආහාර සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි.

ඒ වගේම දිනෙන් දින මෙම ඇප් එකෙහි ඇති කෑම වට්ටෝරු වැඩි වන බැවින් ඔබට සෑම දිනකම නව ආහාර වට්ටෝරු කිහිපයක් අලුතෙන් මෙම ඇප් එක තුළින් බලා ගැනීමට හැක.

මෙම ඇප් එකෙ ඔබට ඇති වාසි

-මෙම ඇප් එක සදහා ඉතාම කුඩා ඉඩ ප්‍රමාණයක් වැයවීම.
- දිනෙන් දින මෙම ඇප් එකට නව කෑම වට්ටෝරු ලැබීම.
- ඩේටා වැයවීම ඉතාමත් සීමිත ප්‍රමාණයක් වීම.
- ඔබට කෑම වට්ටෝරු සදහා අදහස් ප්‍රකාශ කිරීමට ඇති හැකියාව.
- කෑම වට්ටෝරු වෙන වෙනම වෙන් කර තිබීම සහ Search කර කෑම වට්ටෝරු සොයා ගැනීමෙ පහසුව.
-තවත් විශේෂ වාසි මෙම ඇප් එකෙන් ඔබට බලා ගත හැක.


- ඔබ හටද ඔබ සාදන ලද කෑම වට්ටෝරු අපට පොටෝ සමග එවීම මගින් ඔබේ කෑම වට්ටෝරුවද අපගේ මෙම ඇප් එක තුළ පළ කිරීමට හැක.
↓ Read more
කටට රසට Recipes - Katata Rasata Recipes screen 1 කටට රසට Recipes - Katata Rasata Recipes screen 2 කටට රසට Recipes - Katata Rasata Recipes screen 3 කටට රසට Recipes - Katata Rasata Recipes screen 4 කටට රසට Recipes - Katata Rasata Recipes screen 5 කටට රසට Recipes - Katata Rasata Recipes screen 6 කටට රසට Recipes - Katata Rasata Recipes screen 7

Old versions

Version Size Update
⇢ 5.3 (2 variants) ↓ 9.94 MB ◴ 1 year ago
⇢ 5.0 (1 variants) ↓ 9.59 MB ◴ 2 years ago
⇢ 2.5 (6 variants) ↓ 5.97 MB ◴ 2 years ago