Akuru Huruwa icon

Akuru Huruwa

★★★★★
★★★★★
(4.19/5)

1.1Free8 years ago

Download Akuru Huruwa APK latest version Free for Android

Version 1.1
Update
Size 21.64 MB (22,687,387 bytes)
Developer Soft Image Inovations
Category Apps, Education
Package Name info.droidblaster.akuruhuruwa
OS 2.0 and up

Akuru Huruwa APPLICATION description

Language is a remarkable method of communicating. Letters are one of the most ingenious aspect of language ever created. The Sinhala alphabet is not easy to master. Our elders had the "wali pilla" a shallow sand pit to practice the letters. This app is a digital "wali pilla" for our younger generation to learn the Sinhala alphabet in an innovative and a joyful way.


භාෂාව යනු අපූර්ව සංනිවේදන මෙවලමකි. එහි සවිය රැඳි සජීවී ශක්තිය වන්නේ එම භාෂාවේ අකුරැය නිවැරදිව වහරණ බස මෙන්ම නිවැරදිව ලියන අකුරැද සැමදා ජීවමානය. මේ නිසා අපේ දරැවන් ලොව පැරණිතම හා පොහොසත්ම හෙළ බසෙහි වාසනාවන්ත උරැමකරැවන්ය ...

තාක්ෂණයෙහි අග්‍ර එලයක් වූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හරහා පෙර අප අකුරැ කල වැලිපීල්ලත් ගල්ලෑල්ලත් ඉනික්බිති අභ්‍යාශ පොතත් පරිනාමයට ලක්ව තිබේ

අප මේ එලි දැක්වූ අකුරැ හුරැව ඇන්ඩ්‍රොයිඩ් පරපුරේ අපේ සිංහල දරැවන්ට අයනු ආයනු කියන්නට සෑදූ ඩිජිටල් වැලි පීල්ලයි.. ඉතිං ආදරනීය දුවේ පුතේ මේ ඩිජිටල් වැලි පීල්ලෙන් අකුරැ කරණය අරඔනා ඔබේ දිවිමග සොඳුරැ වේවා ...අවසන ..අපේ කාලයේ මහඳුරැඳු ජේ.බී. දිසානායකයන්ගේ කවියකින් මා ඔබට සුභ පතමි


අද අ යන්න කියවනවා
අකුරැ කීම අරඹනවා
අකුරෙන් අකුරට යනවා
අනාගතය සරැ වෙනවා

බන්දුල අත්තනායක
ප්‍රධාන සංස්කාරක දුරකථන හා රෑ පරිගණක මාසික සඟරා
↓ Read more
Akuru Huruwa screen 1 Akuru Huruwa screen 2 Akuru Huruwa screen 3