Bhavana Player (beta) icon

Bhavana Player (beta)

★★★★★
★★★★★
(4.50/5)

1.0.1Free6 years ago

Download Bhavana Player (beta) APK latest version Free for Android

Version 1.0.1
Update
Size 6.24 MB (6,547,887 bytes)
Developer Sameera Premathunga
Category Apps, Music & Audio
Package Name lk.prem.bhavanaplayer
OS 4.1 and up

Bhavana Player (beta) APPLICATION description

#BhavanaPlayer
භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක‍්‍රමයකටයි. සිත දියුණු කරගන්නා ක‍්‍රමය භාවනාව යනුවෙන් හඳුන්වමු.
ඔබට පුළුවන් නම් භාවනාව දියුණු කරගන්නට මේ ජීවිතයේදීම ඔබේ සිත වේගයෙන් දියුණු වෙන්න පටන් ගන්නවා.බොහෝ දෙනෙක් මේ සිත දියුණු කරන්නේ නෑ. මේ ලෝකේ ස්වල්ප දෙනයි සිත දියුණු කරන්නේ. අන්න ඒ ටික දෙනා අතරට ඔබට පැමිණෙන්නට පුළුවනි. බොහෝම සිහි කල්පනාවෙන් යුතුව, බොහෝ අවධානයෙන් යුතුව මෙය හදාරන්න. අපි ක‍්‍රම ක‍්‍රමයෙන් කියාදෙනවා ජීවිතයේ ගැඹුරක් දකින්නට හැකි අයුරු.

යොමුව :
- අපි භාවනා කරමු
- මූලික භාවනා ක්‍රම හඳුනාගනිමු
- සම්මා සතිය යනු කුමක්ද?
- සතර සතිපට්ඨානය
- ආනාපානසතිය - 1
- ආනාපානසතිය - 2
- ආනාපානසතිය - 3
- ආනාපානසතිය - 4
- සතිසම්පජඤ්ඤය
- ඉරියාපථ භාවනාව
- අසුභ භාවනාව
- ධාතු මනසිකාරය
- නවසීවථිකය - 1
- නවසීවථිකය - 2
- වේදනානුපස්සනාව
- චිත්තානුපස්සනාව
- පංච නීවරණ
- පංච උපාදානස්කන්ධය - 1
- පංච උපාදානස්කන්ධය - 2
- ආයතන භාවනාව - 1
- ආයතන භාවනාව - 2
- බොජ්ඣංග භාවනාව - 1
- බොජ්ඣංග භාවනාව - 2
- චතුරාර්ය සත්‍යය
- බොජ්ඣංග ධර්ම
- සති සම්බොජ්ඣංගය
- ධම්මවිචය සම්බොජ්ඣංගය
- විරිය සම්බොජ්ඣංගය
- පීති සම්බොජ්ඣංගය
- පස්සද්ධි සම්බොජ්ඣංගය
- සමාධි සම්බොජ්ඣංගය
- උපෙක්ඛා සම්බොජ්ඣංගය
- බුද්ධානුස්සති භාවනාව
- ධම්මානුස්සති භාවනාව
- සංඝානුස්සති භාවනාව
- සීලානුස්සති භාවනාව
- චාගානුස්සති භාවනාව
- දේවතානුස්සති භාවනාව
- පංච සේඛ බල
↓ Read more
Bhavana Player (beta) screen 1 Bhavana Player (beta) screen 2 Bhavana Player (beta) screen 3 Bhavana Player (beta) screen 4 Bhavana Player (beta) screen 5 Bhavana Player (beta) screen 6 Bhavana Player (beta) screen 7 Bhavana Player (beta) screen 8

Old versions

Version Size Update
⇢ 1.0.1 (1 variants) ↓ 6.24 MB ◴ 6 years ago
⇢ 1.0.0 (1 variants) ↓ 6.24 MB ◴ 6 years ago