BillBook icon

BillBook

★★★★★
★★★★★
(5.00/5)

1.0.2Free8 years ago

Download BillBook APK latest version Free for Android

Version 1.0.2
Update
Size 244.50 KB (250,365 bytes)
Developer SL Appstore
Category Apps, Productivity
Package Name rio.rioelectronic.billbook
OS 1.6 and up

BillBook APPLICATION description

මේ app එක ප්‍රයෝජනවත් වෙන්නේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලුත් වැඩියා කරන අයටයි. ඔබගේ පාරිබෝගිකයා ඔබ වෙත ලබා දෙන භාණ්ඩ අලුත් වැඩියා කරලා අවසන් උනාට පසුව අදාළ පුද්ගලයා පහසුවෙන්ම හොයා ගන්න පුළුවන්.
බිල් පොත්වල පිටු පෙරල පෙරලා ඉන්න ඕනේ නෑ
ඔබට මුලින්ම කරන්න තියෙන්නේ
1 - පරිබෝගිකයෙක් භාණ්ඩයක් ගෙනත් දුන්නම භාණ්ඩයේ නම ඔහුගේ නම දුරකථන අංකය මේ app එකේ සටහන් කරන්න භාණ්ඩයට ස්වයන්ක්‍රියවම අංකයක් ලැබී ඇති බව දකින්න පුළුවන්
දැන් කරන්න තියෙන්න add කරන එකයි.
ඔබගේ පාරිබෝගිකයට item number ලෙස සදහන්වන අංකය ලාබා දෙන්න නැවත භාණ්ඩය රැගෙන යන්න එනවිට මේ නොම්බර් එක අරන් එන්න කියල. ඒ වගේම ඔහු විසින් ලබා දුන්න භාණ්ඩයෙත් එම අංකය සටහන් කරලා තියාගන්න
.
දැන් ඔබට පුළුවන් item නම්බර් එක භාවිතා කරලා පරිබෝගිකයාගේ නම දුරකථන අංකය සොයාගන්න ඒ විතරක් නෙවෙයි එම දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න හෝ කෙටි පණිවිඩයක් යවන්න පුළුවන්. ඒ සේ කරන්න තියෙන්නේ return නමැති button එක මත click කරලා
.
ටිකක් හිතල බලන්න ඔබට මොන වගේ පහසුවක්ද මෙම app එකෙන් තියෙන්නේ කියල
අඩුපාඩු තියෙනවනම් මාව දැනුවත් කරන්න
071 537 67 85 [email protected]
අපේ පිටුවට ඇවිත් like කරන්න www.facebook.com/ rioelectronic
↓ Read more
BillBook screen 1 BillBook screen 2 BillBook screen 3 BillBook screen 4 BillBook screen 5