Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න icon

Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න

★★★★★
★★★★★
(4.27/5)

0.0.2Free4 years ago

Download Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න APK latest version Free for Android

Version 0.0.2
Update
Size 8.19 MB (8,591,237 bytes)
Developer CGFX Studio
Category Apps, Education
Package Name io.ionic.prog5e9830b0d814f9698bb39dcd
OS 4.4 and up

Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න APPLICATION description

Win the best in the fifth grade scholarship exam.
මෙම App එක ඔබේ දරුවා වෙනුවෙන් කරනු ලබන ලොකුම ආයෝජනයක්.

ඉතා ලොකු දැනුමක් ලබාගැනීම සඳහා මෙම App එක ඉවහල් වන බව අප ආයතනය (CGFX Institute) මගින් සහතික කරනු ඇත.

පහේ පංතියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සිටින සිසුන් හට නිවස තුළදීම ඕනෑම වෙලාවක තම දැනුම වර්ධනය කර ගැනීමට මෙමගින් ලොකු පිටිවහලක් සපයනු ලබන අතර. නිතරම මෙහි අලුත් දැනුම , ප්‍රශ්න හා උත්තර ඉදිරිපත් කරනු ලබයි. සාමානය පැය 2කට සීමාවු පංතියකට වඩා වැඩි දැනුමක් දිනපතා රැස්කර ගැනීමට මෙය සිසුන් හට ලොකු පිටිවහලක් වනු ඇත.

විශේෂාංග :

* සිංහල භාෂාවෙන් ඇත.

* අන්තර්ගහය:
- සාමාන්‍ය ප්‍රශ්න සහ උත්තර.
- ගණිතය පාඩම් සහ ප්‍රශ්න/උත්තර.
- ඉංග්‍රීසි පාඩම් සහ ප්‍රශ්න/උත්තර.
- සිංහල පාඩම් සහ ප්‍රශ්න/උත්තර.
- දෙමළ පාඩම්.
- සාමාන්‍ය දැනුම.
- ජන කවි.
- ප්‍රස්ථාව පිරුලු.
- තේරවිලි.
- (ඉදිරියේදී තවත් ඇතුලත් කරනු ඇත.)

* ඔබට පැනනගින ප්‍රශ්න අපවෙත එවා විසදා ගැනීමේ හැකියාව.
* දිනපතා අලුත් දැනුම එකතු කිරීම.

මෙම App එක ආරක්ෂිතව භාවිතා කිරීමේ හැකියාව පවතී. මෙහි Ads නොමැත.

ඔබට මෙම App එක ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ගැනීමට අවශ්‍යනම් ඒ බව සඳහන් කර E-mail පනිවිඩයක් ([email protected]) අප වෙත එවන්න. ඒ සඳහා වෙනම අයකිරීමක් සිදු නොවනු ඇත. දුරකථනයේ App එක ලියාපදිංචි වූ අංකයම ඇතුලත් කිරීම මගින් එම App එක ඔබේ පරිගණකයේ භාවිතයට හැකියාව පවතී.
↓ Read more
Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න screen 1 Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න screen 2 Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න screen 3 Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න screen 4 Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න screen 5 Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න screen 6 Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න screen 7 Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න screen 8 Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න screen 9 Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න screen 10 Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න screen 11 Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න screen 12 Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න screen 13 Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න screen 14 Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න screen 15 Class for the Scholarship Exam ශිෂ්‍යත්වය ජයගන්න screen 16