E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books icon

E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books

★★★★★
★★★★★
(3.33/5)

0.0.6Free2 years ago

Download E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books APK latest version Free for Android

Version 0.0.6
Update
Size 7.35 MB (7,704,712 bytes)
Developer FIT apps
Category Apps, Education
Package Name io.ionic.prog5eb4368fa5cb2d71dd591fbf
OS 4.4 and up

E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books APPLICATION description

ශ්‍රී ලාංකික පාසල් උපකාරක පොත් සිංහල, English සහ தம஠ழ் මාධ්‍යයෙන්.
E School Sri Lanka - ශ්‍රී ලාංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 1 ශ්‍රේණියේ සිට 12-13 ශ්‍රේණි දක්වා නව විෂය නිර්දේශ උපකාරක පොත් සිංහල, தம஠ழ் සහ English මාධ්‍යයෙන් මෙම යෙදුම මගින් ලබා ගත හැක.

විශේෂාංග
● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.
● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.
● විශාල මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.
● සෑම ශ්‍රේණියකම පොත් ඇති නිසා පසුගිය ශ්‍රේණි වල පාඩම් පවා අධ්‍යයනය කිරීමට හැකි වීම.
● අවශ්‍යය කොටස් විශාලනය (Zoom) කර අධ්‍යයනය කිරීමට හැකි වීම.
● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.
● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
● අවශ්‍යය නම් භාගත කර ගත හැකි වීම.
● සිංහල, தம஠ழ் සහ English මාධ්‍යයන් 3න්ම ලබා ගත හැකි වීම.


E School Sri Lanka - New Syllabus Books Grades 1 to 11 published by the Department of Education of Sri Lanka is available in this application in Sinhala, Tamil and English Medium.

Features :
● Easy access to studies anytime, anywhere.
● Smart Phone. Available through media such as Tablet and Computer.
● No need for large printed books.
● the lessons of past grades can be studied.
● Zoom option
● Easy to carry anywhere.
● No ads
● If necessary can be download

Thanks
FIT apps Team
↓ Read more
E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books screen 1 E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books screen 2 E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books screen 3 E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books screen 4 E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books screen 5 E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books screen 6 E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books screen 7 E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books screen 8

Old versions

Version Size Update
⇢ 0.0.6 (1 variants) ↓ 7.35 MB ◴ 2 years ago
⇢ 0.0.5 (1 variants) ↓ 6.84 MB ◴ 3 years ago