Horoscope and Zodiac - ඔබේ කේන්දරය බලාගැනීමට icon

Horoscope and Zodiac - ඔබේ කේන්දරය බලාගැනීමට

★★★★★
★★★★★
(0.00/5)

0.0.3Free4 months ago

Download Horoscope and Zodiac - ඔබේ කේන්දරය බලාගැනීමට APK latest version Free for Android

Version 0.0.3
Update
Size 13.43 MB (14,081,050 bytes)
Developer CGFX Studio
Category Apps, Lifestyle
Package Name io.ionic.prog5f05a6ee1b887c6f82b1e886
OS 4.4 and up

Horoscope and Zodiac - ඔබේ කේන්දරය බලාගැනීමට APPLICATION description

Match your horoscope / horoscope and promises as well as know the current status of the zodiac.
මෙම ඇප් එක මගින් දිනපතා ඔබේ ලග්නයට බලපාන ආකාරය බලාගැනීමට හැකිවන අතර ඔබේ කේන්ද්‍රය/කේන්දරය සහ පොරොන්දම් ගැලපීම ද බලාගැනීමේ හැකියාව පවතී.

එනම් ඔබ උපන්දා සිට ජීවිතයේ තත්වය මෙන්න මෙම දිනයන් හී ඔබට කෙසේ කේන්දරය අනුව බලපාන්නේද යන්න බලාගැනීමේ හැකියාවද පවතී. තවද ඔබට සහකරුවෙක් හෝ සහකාරියක් ඇත්නම් ඔබ දෙපලගේ ගැලපීම කේන්දරයට අනුව බලාගැනීමට හැකියාව ඇත.

ඔබට මෙමගින් දැනගැනීමට හැකි කාරණා :
- ලග්නයට අනුව ඇති තත්වය.
- කේන්දරයට අනුව ඔබේ සාමාන්‍ය තොරතුරු.
- අධයාපනික තත්වය පිළිබඳව.
- පවුල් ජීවිතය පිළිබඳව.
- සෞඛ්‍යය පිළිබඳව.
- විශේෂ චරිත ලක්ෂණ් පිළිබඳව.
- මානසික තත්වය පිළිබඳව.
- ශාරීරික ලක්ෂණ පිළිබඳව.
- අධයාපනය හා වෘත්තීය පිළිබඳව.
- ආර්ථිකය සහ දායාද පිළිබඳව.
- විවහාය සහ විවහා ජීවිතය පිළිබඳව.
- සංචාරය සහ ගමන් බිමන් යෑම පිළිබඳව.
- වාසනාවන්ත ගල් වර්ගය.
- කේන්දරයේ ඇති කොටු 12ට අනුව ඇති බලපෑම්.
- ග්‍රහයන්ගේ පිහිටීමට අනුව ඇති බලපෑම්.
- පොරොන්දම් ගැලපීම.

මෙම අවස්ථාව සීමිත පිරිසකට පමනක් ලබාදෙන අතර මෙහි නිරවද්‍ය තව Play Store එකේ සඳහන් කරනමෙන්ද කාරුනිකව ඉල්ලා සිටිමු. එමගින් අනික් සැමටම මෙහි සත්‍ය වටහා ගැනීමට හැකිවේ.

ඔබට ඉදිරියේදී වැළදීමට ඇති රෝග දැනගැනීමෙන් පෙර සූදානමක් ඇතිකර ගැනීමට ද, ඇතිවීමට යන කරදර බාදක වලින් මිදීමටද, ඔබට දරුඵල නොමැතිනම් එය කේන්දරයේ සඳහන් වන්නේ නම් ඒ පිළිබදවද, අධයාපන පිලිබදවද, අනාගතයේ ඔබ මොන ක්ෂේත්‍රයේ නියැලෙන්නේද යන්න වැනි බොහෝ කාරණා අනාවරණය කර ගැනීමට හැකියාව ඇත.

ස්තූති!
↓ Read more
Horoscope and Zodiac - ඔබේ කේන්දරය බලාගැනීමට screen 1 Horoscope and Zodiac - ඔබේ කේන්දරය බලාගැනීමට screen 2 Horoscope and Zodiac - ඔබේ කේන්දරය බලාගැනීමට screen 3 Horoscope and Zodiac - ඔබේ කේන්දරය බලාගැනීමට screen 4 Horoscope and Zodiac - ඔබේ කේන්දරය බලාගැනීමට screen 5 Horoscope and Zodiac - ඔබේ කේන්දරය බලාගැනීමට screen 6 Horoscope and Zodiac - ඔබේ කේන්දරය බලාගැනීමට screen 7 Horoscope and Zodiac - ඔබේ කේන්දරය බලාගැනීමට screen 8

Old versions

Version Size Update
⇢ 0.0.3 (3 variants) ↓ 13.33 MB ◴ 4 months ago
⇢ 0.0.1 (2 variants) ↓ 5.60 MB ◴ 3 years ago