Keti Katha icon

Keti Katha

★★★★★
★★★★★
(4.93/5)

2.0Free6 years ago

Download Keti Katha APK latest version Free for Android

Version 2.0
Update
Size
Developer Sameera Premathunga
Category Apps, Entertainment
Package Name com.prem.ketikatha
OS 4.1 and up

Keti Katha APPLICATION description

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.ඉතිං ඔවුන්ගේ ලිවිමේ හැකියාව නිර්මණශීලීත්වය ඇගයීමක් වශයෙන් හා ඔවුන්ට උපහාරයක් වශයෙන් අපි හිතුවා ඒ කතා එකතු කරලා ඇප් එකක් හදන්න.අපි කිව්වේ මට මේ අයිඩියා එක දුන්න සමීර ප්‍රේමතුංග අයියා හා මම. ඇත්තම කියනවා නම් මෙහි වැඩිපුරම ගෞරවය හිමිවෙන්න ඕන සමීර ප්‍රේමතුංග අයියට.මොකද ඔහු තමා මේ ඇප් එකේ නිර්මාතෘ..ඉතිං ඔයාලත් කැමති නම් ඔයාලගේ කතා අපිට ඊමේල් කරන්න ඔයාලගේ නමත් සහිතව මේ මේල් ඇඩ්‍රස් එකට. [email protected]
අපිට පුලුවන් කතෘ අයිතිය සුරකමින් ඔයාලගේ කතා මෙහි පලකරන්න.
↓ Read more
Keti Katha screen 1 Keti Katha screen 2 Keti Katha screen 3 Keti Katha screen 4