O L Mathematics  සා.පෙළ ගණිතය icon

O L Mathematics සා.පෙළ ගණිතය

★★★★★
★★★★★
(0.00/5)

0.1.7Free9 months ago

Download O L Mathematics සා.පෙළ ගණිතය APK latest version Free for Android

Version 0.1.7
Update
Size 11.67 MB (12,236,731 bytes)
Developer sl apps
Category Apps, Education
Package Name io.ionic.prog5fc87a4d98a48026e87cb9c5
OS 4.4 and up

O L Mathematics සා.පෙළ ගණිතය APPLICATION description

OL mathematics For A Pass
ගණිතය අමාරු වගේම ,ගණිතයට කැමති 9,10,11 ශ්‍රේණි වල ළමුන් සදහා.

සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය.
සියල්ල එකම තැනකින් ඉගෙන ගන්න.

ගණිතය ඉගෙනුම සදහා App එකක්. O L mathematics සා.පෙල ගණිතය App.

01. 9 - 11 සියලු ප්‍රමේයය.
02. ගණිතය ප්‍රශ්න පත්‍ර පංතිය.
03. එක් එක් පාඩම් වලට අදාලව දිනපතා අලුතින් එකතු කරන ගණිත ගැටලු හා පිලිතුරු.
04. අනුමාන ප්‍රශ්න පත්‍ර.
05. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර.
06. පසුගිය පළාත් ප්‍රශ්න පත්‍ර.
07. ගණිත සූත්‍ර. ලඝුගණක හා ත්‍රිකෝණමිතිය, සමාන්තර හා ගුණෝත්තර ශ්‍රේඪී, වර්ගඵලය හා පරිමාව.
08. ලකුණු අඩු සිසුන් සදහා විශේෂ වැඩපිළිවෙළක්.
09. ගණිත ගැටලු විසදීමේ පහසු ක්‍රම.
10. පෙළ පොත්.

මේ සියලු දේම App එකේ තියනවා. මේ ඔක්කොම සිංහල මාධ්‍යය වගේම English medium වලින් ඉගෙන ගන්න අයටත් පාවිච්චි කරන පුලුවන්.

ඔබත් දැන්ම App එක Download කරගන්න.
සා.පෙළ ගණිතය නිසැක A සාමාර්ථයක් සදහා.
↓ Read more
O L Mathematics  සා.පෙළ ගණිතය screen 1 O L Mathematics  සා.පෙළ ගණිතය screen 2 O L Mathematics  සා.පෙළ ගණිතය screen 3 O L Mathematics  සා.පෙළ ගණිතය screen 4 O L Mathematics  සා.පෙළ ගණිතය screen 5 O L Mathematics  සා.පෙළ ගණිතය screen 6 O L Mathematics  සා.පෙළ ගණිතය screen 7 O L Mathematics  සා.පෙළ ගණිතය screen 8

Old versions

Version Size Update
⇢ 0.0.4 (1 variants) ↓ 5.76 MB ◴ 3 years ago
⇢ 0.0.3 (1 variants) ↓ 5.75 MB ◴ 3 years ago
⇢ 0.0.2 (1 variants) ↓ 5.74 MB ◴ 3 years ago