Pirith - සෙත් පිරිත් icon

Pirith - සෙත් පිරිත්

★★★★★
★★★★★
(5.00/5)

1.5Free3 years ago

Download Pirith - සෙත් පිරිත් APK latest version Free for Android

Version 1.5
Update
Size 126.17 MB (132,301,220 bytes)
Developer tipitaka.lk
Category Apps, Books & Reference
Package Name lk.pitaka.pirith
OS 4.1 and up

Pirith - සෙත් පිරිත් APPLICATION description

ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින්.
ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව offline ඇසීමට හැකිවන පරිදි සකසා ඇත.
පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.
ගැබිණි මාතාවන්ට, ලෙඩ රෝග සෑදුනු අයට, විභාග වලට මුහුණ දෙන දරුවන්ට, ජිවිතයේ විශේෂ අවස්ථාවන්ට, බෝධි පූජා සහ පන්සල් නිවෙස් වල දිනපතා සජ්ඣායනා කිරීමට සුදුසුයි.

ඔබට වැදගත් පිරිත් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තු (playlists) සකසා ගත හැකිය. 3,7,21 ආදී වශයෙන් පිරිතක් repeat කිරීමටද, පිළිවෙල වෙනස් කිරීමටද හැකියාව ඇත.

https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.

හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. තරු පහක - 5 star review එකක් ලබාදී අපව දිරිමත් කරන්න.

Buddhist Pariththa Chantings from the Sri Lankan tradition. Easy to listen. Voice is synchronized with the text in karaoke style to allow for easy reading.
↓ Read more
Pirith - සෙත් පිරිත් screen 1 Pirith - සෙත් පිරිත් screen 2 Pirith - සෙත් පිරිත් screen 3 Pirith - සෙත් පිරිත් screen 4 Pirith - සෙත් පිරිත් screen 5

Old versions

Version Size Update
⇢ 1.5 (7 variants) ↓ 129.47 MB ◴ 3 years ago
⇢ 1.4 (1 variants) ↓ 129.47 MB ◴ 4 years ago
⇢ 1.3 (1 variants) ↓ 129.54 MB ◴ 4 years ago