The Sky Jump -  අහස් පිම්ම icon

The Sky Jump - අහස් පිම්ම

★★★★★
★★★★★
(4.17/5)

1.0Free5 years ago

Download The Sky Jump - අහස් පිම්ම APK latest version Free for Android

Version 1.0
Update
Size 31.84 MB (33,388,753 bytes)
Developer Bhasha
Category Games, Arcade
Package Name lk.hapan.skyjump
OS 4.1 and up

The Sky Jump - අහස් පිම්ම GAME description

Help "Little Sigithi" to reach the sky.
ආයුබෝවන් යාළුවේ... මම තමයි සිඟිති... මම ඉන්නේ පුංචි දූපතක තනි වෙලා...
මට යන්න ඕනේ, අහස තරම් උසට... පුංචි සුරංගනාවි හම්බවෙන්න... එයා මට උදව් කරයි ගෙදර යන්න...

ඉතින් මට උඩට යන්න උදව් කරනවද ? ඔයාට කරන්න ති‍යෙන්නේ පොඩි දෙයයි. මාව වට්ටන්නෙ නැතුව උඩටම අරගෙන යන්න විතරයි.

හපන් අධ්‍යාපනික යෙදුම Downloads 50,000 කඩඉම පසුකිරීම වෙනුවෙන් අපි පුංචි දුවලා, පුතාලට තිළිණ කරන තෑග්ග තමයි අහස් පිම්ම - The Sky Jump. හපන් වෙතින් පොඩ්ඩන්ට හඳුන්වාදෙන සුරතල් යාළුවා "සිඟිති" එක්ක අහස් පිම්ම සෙල්ලම් කරන්න දැන් ඔයාලටත් පුළුවන්.

සිඟිතිට හම්බවෙන බාධක ඔක්කොම මග ඇරගෙන සිඟිතිව උඩටම අරගෙන යන්න ඕනේ. උඩට යන්න යන්න තමයි ඔයාලට ලකුණු ලැබෙන්නේ.

ඉතින් අපි "අහස් පිම්ම" සෙල්ලම් කරලා බලමුද :)
↓ Read more
The Sky Jump -  අහස් පිම්ම screen 1 The Sky Jump -  අහස් පිම්ම screen 2 The Sky Jump -  අහස් පිම්ම screen 3 The Sky Jump -  අහස් පිම්ම screen 4